හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවට විපක්ෂය නඟන චෝදනා අගමැතිනිය ප්‍රතික්ෂේප කරයි
හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා රටේ මර්දනයක් සිදුවන බවට විපක්ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, පසුගිය මාස තුනක කාලය තුළ එවැනි මර්දනයක් සිදුවූ එක් නිශ්චිත සිදුවීමක් හෝ පෙන්වා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අද (06) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම් වැඩිදුර >>















